AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරියේ සිටිය දී හමුදා සෙබළෙකුට දිවි එපාවෙයි (ඡායාරූප)

යුද හමුදා සෙබළෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කිලිනොච්චිය 651 පාබල රෙජිමේන්තුවේ සෙබළෙක් මෙලෙස අද (18) අලුයම් කාලයේ වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙක් බව සඳහන්.

පවුල් ආරවුලක් හේතුවෙන් මොහු මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

4 4
5 4
6 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?