රාජකාරියේ සිටිය දී හමුදා සෙබළෙකුට දිවි එපාවෙයි (ඡායාරූප)

යුද හමුදා සෙබළෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කිලිනොච්චිය 651 පාබල රෙජිමේන්තුවේ සෙබළෙක් මෙලෙස අද (18) අලුයම් කාලයේ වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙක් බව සඳහන්.

පවුල් ආරවුලක් හේතුවෙන් මොහු මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

4 4
5 4
6 3


අපගේ නවතම වීඩියෝ පුවත්