රඹුක්කන සිද්ධිය ඝාතනයක්

වෙඩි තැබීමට නියෝග කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

එයට හේතුව වන්නේ රඹුක්කන විරෝධතාවයේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තිබීමය.