රන් මිලේ කැපී පෙනෙන වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ දී රත්‍රං මිල ගණන්වල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ විශ්ලේෂකයින් පේනා දෙනවා.

ඒ, අනුව අද (13) දිනයේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

එහි පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 134,000ක් ලෙසයි.

මේ අතර රුපියල් 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනය වන විට රුපියල් 173,000ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
6
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?