රන් පදක්කම් සටනට පිවිසීමට ලංකාවට ඉන්දියාවෙන් ලකුණු 170ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායම ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08ක් ලබා දෙමින්.

ඒ අනුව ආසියානු කුසලාන ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම වෙනුවෙන් තරග වදින අවසන් තරගයට පිවිසීමට සෙඉ ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 170ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32