ආසියානු කුසලාන ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරගයේ දී ශ්රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායම ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08ක් ලබා දෙමින්.
ඒ අනුව ආසියානු කුසලාන ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් තරගාවලියේ රන් පදක්කම වෙනුවෙන් තරග වදින අවසන් තරගයට පිවිසීමට සෙඉ ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 170ක්.













