Empty Ad
AFC Banner
AFC Banner

රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික අංශයටත් (වීඩියෝ)

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉදිරිපත් කර ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිය ලබාදීමට තීරණය කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=0C5ZkR1QHfQ&t=6s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
36
+1
2
+1
8
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටු මන්ත්‍රී පැත්ත මාරු කරයි - ජනාධිපතිට අත් දෙකම උත්සලා සහය දෙන්න ලෑස්තියි
Video thumbnail
හතුරෙක්වත් මෙහෙම අසරණ වෙන්න එපා
02:55
Video thumbnail
කුරුඳු ගොවීන්ට සුබ පණිවුඩයක් - ඔයාලාගේ කුරුඳු චීනයට යවන්නත් වරම්
03:05
Video thumbnail
සිතට දැනෙන දේම කරන්න එපා - නුවනින් විමසා බලන්න
01:11
Video thumbnail
වලියක් වලියක් මාලිමාවයි - පොහොට්ටුවයි ලොකු වලියක්
16:37
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම දේවානන්ද සුරවීර සහ පොජපෙ නීතීඥ මනෝජ් ගමගේ සහභාගීවන කස්තිරම
01:35:58
Video thumbnail
මහින්දගේ ආරක්ෂාව අඩු කළා කියලා බඩු මිල අඩු වුණාද ?
04:01
Video thumbnail
ජනපති අනුර හෙලිකොප්ටරෙන් අම්මව බලන්න ගියාට චන්දිමට තදවෙයි
11:03
Video thumbnail
හාල් ගැන අලුත්ම කතාව සබාපති කියපු හැටි
11:25
Video thumbnail
මිනිස්සුන්ට පාඩමක් උගන්නපු ගින්න - කලබල වූ මිනිස්සු හතර වටේ දුවයි
10:53

?