spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික අංශයටත් (වීඩියෝ)

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉදිරිපත් කර ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිය ලබාදීමට තීරණය කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=0C5ZkR1QHfQ&t=6s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
36
+1
2
+1
8
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?