Empty Ad
AFC Banner
Empty Ad

රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් මතු වෙයි

රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත්තා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එල්ලාවල ලියනගේ විමුක්ති නුවන් සම්පත් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ වම් අතේ කිහිලි ප්‍රදේශයට සහ කලවා ප්‍රදේශයට එල්ලවී ඇතැයි පොලිසිය පැවසීය

ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පෙරේදා ඔහු ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.

එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය රත්මලාන බොරුපන, මාර්ගය හරහා බෝකුන්දර ට පැමිණ අලුත් පාර ඔස්සේ කැස්බෑවට නගරයට පැමිණ බණ්ඩාරගම මාර්ගයේ හොරණ දෙසට ගොස් ඇති බව සීසීටීවී දර්ශන අනුව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08

?