Empty Ad
AFC Banner
Empty Ad

රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට මේ වනවිට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස අදියර 01 යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, ඇලපාත, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මතුගම, බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඊයේ (05) දිනයේ ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?