රට විවෘත කරන කාලය ගැන වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රට විවෘත කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.

බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

“සැප්තැම්බර් මාසය වනවිට මේ රටේ අවුරුදු 30ට වැඩි සියලුම ජනතාව එන්නත්කරණය අවසන් කරපු රට බවට අපි පත්වෙනවා. එන්නත්කරණයෙන් පස්සේ මේ රට විවෘත වෙනවා. හෙට එච්චර කළුවර නෑ. ලබන සතියේදී පාසල් විවෘත කරන්න නියමිත නිසා නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර මුඛ ආවරණයේ මිල තවදුරටත් අඩු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් රුපියල් 14කට තමයි මුඛ ආවරණයක් විකිණෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15