රට යළි ගොඩනඟන්න ඛනිජ තෙල් සේවකයින්ගෙන් ලොකු මුදල් පරිත්‍යාගයක්

සිදුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහායක් ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම සේවකයින්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා අද (05) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

මේ සදහා එකඟතාව පළකරමින් ඛනිජතෙල් වෘත්තීය සමිති 09ක් අත්සන්කර ලිපියක් ද භාර දී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

ඊට අමතරව තෙල් සංස්ථා සේවකයින්ට වාර්ෂික විනෝද චාරිකා සහ වන්දනා චාරිකා යෑමට ලබාදෙන මුදල ද මේ සඳහා පරිත්‍යාග කරන බවයි සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව 2025 වසර සඳහා ලබාදී තිබූ මුදලෙන් ඉතිරි මුදලත්, 2026 වර්ෂය සඳහා වෙන්කර තිබූ මුදලත් මෙලෙස පිරිනමා තිබෙනවා.

ලක්ෂ 150ක පමණ මුදලක් ඒ අනුව තෙල් සංස්ථාවේ සේවකයින් විසින් රට යළි ගොඩනැගීම වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11