spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටවල් රැසක් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් බව තම පුරවැසියන්ට දැනුම් දෙයි

මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය මත ඇමරිකාව, සිංගප්පූරුව, බහරේන් නවසීලන්තය යන රටවල් ශ්‍රි ලංකාව දැනට සංචාරයට නුසුදුසු බව තම පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

මේ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?