රටම කැළඹු ඉන්දීය විදේශ ඇමතිගේ ට්විටර් නිවේදනයේ ඇත්ත නැත්ත

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් විසින් නිකුත් කළ ට්විටර් සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

” ශ්‍රී ලංකාවේ ජනතාව කැමැති නම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පිළිගැනීමට සුදානම්. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෑස්, ඉන්ධන, කිරිපිටි, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම ඉදිරියේදී ඇතිවෙන ගැටලු සඳහා උපකාර කිරිමට ඉන්දියාව පියවර ගන්නවා”. යැයි එම අසත්‍ය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ මේ ට්විටර් සටහන අසත්‍ය එකක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය දුර්වල කිරිමට බංකොලොත් පාර්ශවයක් විසින් ගන්නා මෙවන් ක්‍රියා මාර්ග කිසිදා සාර්ථක නොවනු ඇති බව ද ඔවුන් එහි සඳහන් කර තිබුණා.

ඉන්දීය විදේශ ඇමතිවරයා ගේ ජායාරූපය යොදා ගනිමින් සැකසූ අසත්‍ය ට්විටර් සටහන පහතින් :

jai


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25