spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටපුරා හර්තාල් කිරීමේ සැලසුමක්

ලබන 18 වැනිදා රට පුරා හර්තාලයක් සහ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.ඒ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් ඉදිරි පැය 24 ඇතුළත රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ මොවුන් මෙම හර්තාලයක් සහ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි

සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුව අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුම වී ඇති බවත් ජනතාව ව්‍යාකූල නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථානුකූල පිළිතුරක් අවශ්‍ය බවත් ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් අවශ්‍ය නොවන බවත් එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?