කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් මේ වන විට ඔවුන් පදිංචිව සිටි ප්රදේශ වලින් පළාගොස් ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්රියාත්මක කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණා.
ඒ, එම පිරිස සහ ආරක්ෂක නිලධාරියා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
+1
1
+1
+1
2














