යෝෂිත සමඟ පැමිණි නයිට් ක්ලබ් ගැටුමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගනී (වීඩියෝ)

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් මේ වන විට ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශ වලින් පළාගොස් ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණා.

ඒ, එම පිරිස සහ ආරක්ෂක නිලධාරියා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56