මෝදිට අපහාස කළ රාහුල්ට අධිකරණයෙන් ඇප

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කිර්ති නාමයට අපහාස කිරීමේ චෝදනාවට වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට අද ඇප හිමිවුණා.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ගාන්ධි මොදිට අපහාස කර තිබුණේ සෑම සොරෙකුටම “මෝදි” යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී ප්‍රකාශයක් කරමින්.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව යළි සලකා බැලීම සිදුවන්නේ ලබන අප්‍රේල් 13 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14