මෝඩ රැලක් පාර්ලිමේන්තු යැවූ ජනතාවම අද බයිට් වෙලා: හේතුව රාසමාණික්කම් කියයි

කොවිඩ් අරමුදලට පඩිය දෙන්න බැරිනම් අනිත් මන්ත්‍රීවරුන්වත් විහිලුවට ලක් නොකොට කට වහගෙන සිටින ලෙස ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා එසේ කියන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව තමන්ගේ පඩිය දෙන්න පුළුවන් දැයි මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවේ නැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මම බැංකුවෙන් ලෝන් අරන්, කන්නෙ බොන්නෙ නෝනගේ පඩියෙන් වැනි කතා හිටපු ඇමතිවරුන් කියන බවත් සඳහන් කරනවා.

ජනතාවට බොරු කියන්න එපා

එනිසා බොරු කියා මේ රටේ ජනතාව නොරවටන ලෙස මන්ත්‍රීවරයා එසේ කියන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

තුනෙන් දෙකක බලයක් දීලා මේ වගේ මෝඩ රැලක් පත් කළ ජනතාවම අද බයිට් වෙලා තියෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අද රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පවා දීමනා සමග වැටුප ලක්ෂ 5 ඉක්මවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එස් බී දිසානායකගේ අඳෝනාව

රාසමානික්කම් මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරු දුන්නේ හිටපු ඇමතිවරයෙකු වූ වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාටයි.

තමාට කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට වැටුපක් නැති බව දිසානායක මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සිය මුළු වැටුපමම ණය සඳහා බැංකු වලට කැපෙන බව පෙන්වා දෙමින්.

එනිසා තමන් ජීවත් වෙන්නේ තමන්ගේ බිරිඳගේ වැටුපෙන් බවයි දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34