Fly high Get bonus Aviator Phone

මෛත්‍රී පාර්ශ්වයෙන් ශ්‍රීලනිපයට නව වැඩබලන මහලේකම්වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර තිබෙනවා.

එම පාර්ශ්වයේ අද (12) පැවති විධායක සභා රැස්වීමේ දී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාලයි.

මෙම විධායක සභා රැස්වීමේ දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඉන් අනතුරුව එම තනතුර සදහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමට මෙම විධායක සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?