මේ ටිකට විතරක් වෙඩි තැබීම් 78කට වැඩියි – දයාසිරි රටේ ජාතික ආරක්ෂාව ප්‍රශ්න කරයි (වීඩියෝ)

පසුගිය දින කිහිපය පුරා ම සිදු වූ තැන තැන වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන සංඛ්‍යාව දළ වශයෙන් 78කට අධික බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (19) පෙරවරුවේ අලුත්කඩේ උසාවි භූමිය තුළ දී ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම හාස්‍යය උපදවන සිදුවීමක් නොව එය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ව දැඩි ප්‍රශ්නයක් මතු කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මීට අමතර මන්ත්‍රීවරයා ඊයේ (18) රාත්‍රියේ දී මිද්දෙණිය පොලිස් වසමේ දී පියෙකු සහ දියණියකට මරු කැඳවමින් සිදු වූ වෙඩි ප්‍රහාරය ගැන ද ප්‍රශ්න කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55