Fly high Get bonus Aviator Phone

මෙහෙණියකට අතවර කළ චීවරධාරියා අත්අඩංගුවට

ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ මෙහෙණින් වහන්සේ නමකට ලිංගික අතවර බව කියන චීවරධාරියකු මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි බව කියන 33 හැවිරිදි චීවරධාරියෙක්.

සැකකාර චීවරධාරියා විසින් ලිංගික අතවර කර ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ මෙහෙණි ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ 18 හැවිරිදි මෙහෙණියකට බව සඳහන්.

ලිංගික අතවරයට ලක් වූ බව කියන මෙහෙණින් වහන්සේ පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශණ මත සැකකාර චීවරරධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර චීවරධාරියා කැකිරාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
26
+1
42
+1
10
+1
21
+1
12
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?