spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

මෙරට සිසුන්ට තුර්කි අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යයන වරම්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හා තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමගින් තුර්කි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණුලාභියෙකු ලෙස සහභාගීවීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදා කර ගැනීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?