“මිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න.” – ජනතා අරගලයට ආ මිනිසුන් උපහාසයට ලක්කරමින් ඉරාජ් දැමූ සටහන මෙන්න

වත්මන් ආණ්ඩුවට විරෝධය පලකරමින් අද ජනතා විරෝධයක් කොළඹ ගාලුමුවදාර පිටියේදී ආරම්භ වුණා.
මේ වනවිටත් එහි පැමිණි ජනතාව විරෝධතාව පලකරමින් සිටිනවා.

එම ජන අරගලය සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්…

මිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න…
ඇත්ත ජනබලය තාම ගෙදර ඉවසීමෙන් ඉන්නවා මේ හැම දෙයක්ම බලා ගෙන..
දේශපාලුවන්ගේ ගේම් වලට අහුවෙන්න එපා !!! යනුවෙන්..

  1. ජාතියක් ජම්මයක් නැති හිගන්නෙක්… හිගන්නන්ට පක්කලි කම් කරලා පොරක් කියලා හිතාගෙන ඉන්න තව ඒක බූරු පුත්‍රයෙක්

  2. JVP/NPP gahalayonge koota ‘aragalayata’ ahinsakayoth rawatilaa. hamadaama nayata kamin jeewath wuna ratata aawa dollar nathi unaama wuna dey. kawuru aawath aapahu naya hingamanayama thamayi kammali pus minissu inna ratey

  3. හොරෙන් පැණි කාල, පුළුන් වලින් කට පිහිදා ගනිපු එකෙකුට, පැණිවල වන්දිය ගෙවන්නම වෙනව… පව් ඉරාජ්….

  4. මෙ ආනඩුවට 69 ලක්ෂයක් ලැබූන. විපක්ෂයට තව 40 ලක්ෂයක් විතර ලැබුන. Gota go hime කියන අය ඇඩුම ගානෙ එ 40 විතරක් වත් පාරට ගෙනත් පෙන්නන්න.

  5. සල්ලි වලට කාලකන්නි දේශපාලුවන් ට කඩේ යන්න කාලකන්නියෙක් තමා උඹ උඹේ තාත්තා කරෙත් ඔය දේ උඹ කරන්නෙත් ඒකම තමා ලංකාවේ තිබිච්ච සංගීතය ඇති වෙලාද කරලා තරුණ පරම්පරාව ම නොමඟ ඇරියා කාලකන්නි සක්කිලියා සල්ලි වලට උඹෙ අම්මා හරි දේශපාලුවන්ට විකුණාවි

  6. ඩීසල් නැහැ. පෙට්‍රල් නැහැ. අරක්කු නැහැ. හොරට අච්චුගහපු පන්දාහෙ කොල නැහැ. සංවිධායකයෙක් නැහැ. රට පුරා ඉන්න සෙනග අදින්න බස් නැහැ. බස් දෙන්න එකෙක් නැහැ. එන්නේ වැඩ කරන ගමන්, පිනට කන බත් බැලයෝ නෙවෙයි. එන්නේ එක දවසක් නෙවෙයි, දවස් ගනනක්(අරගලය දිනන තුරු). දැන් සන්ස්න්දනය කරලා බලබං bro.🤗

  7. Iraj ta Namal gahapu kane parata baya wela katu suppu karanawa thamath, Rajapakshalage kikaru ballek, Kondak pana nathi rate duppath minissu wenuwen nagitin nathi meh wage katu kana balloi Gota oni kiya kiya thamange gaaniwa polime thiyala 5000 kole ganna ena balu pirimi thamai lanaka awurudu 74k winasa wenakm amu harak wage idiye…