Empty Ad
AFC Banner
Empty Ad

මිදිගම වෙඩි තැබීමක් (වීඩියෝ)

මිදිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් අදාළ නිවසේ ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් එල්ල වී ඇති අතර ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා විමර්ශන මිදිගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

අලුයම 2.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම නිවසේ ව්‍යාපාරික කාන්තාවක් සහ දරුවන් පමණක් රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>