මිදිගම වෙඩි තැබීමක් (වීඩියෝ)

මිදිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් අදාළ නිවසේ ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් එල්ල වී ඇති අතර ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා විමර්ශන මිදිගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

අලුයම 2.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම නිවසේ ව්‍යාපාරික කාන්තාවක් සහ දරුවන් පමණක් රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32