AFC Banner
Empty Ad
Empty Ad

මැයි 09 සිදුවීම්වලට අදාළ වාර්තාව අප්‍රේල් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ඉකුත් වසරේ මැයි 9 සහ 10 යන දෙදින තුළ සිදුවූ නිවාස ගිනි තැබීම් ඇතුළු සිද්දීන් පිළිබද විමර්ශන වාර්තාව ලබන අප්‍රේල් මස අවසන් වන විට ලබාදෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එම සභාව පවසන්නේ මෙම දෙදින තුළ ඇතිවූ සිද්දීන් සම්බන්දයෙන් තමන්ට ආසන්න වශයෙන් පැමිණිලි 70ක් පමණ ලැබී ඇති බවයි.

නිවාස ගිනි තැබීම්,දේපළ සොරකම් කිරීම් හා වෙනත් හානි ඒ අතර වනවා.

මේ වාර්තාව සමග එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට සිදුකළ යුතු නිර්දේශ දැක්වීමටත් තමන් අපේක්ෂා කරන බව ශ්‍රී මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?