මැයි 09 සිදුවීම්වලට අදාළ වාර්තාව අප්‍රේල් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ඉකුත් වසරේ මැයි 9 සහ 10 යන දෙදින තුළ සිදුවූ නිවාස ගිනි තැබීම් ඇතුළු සිද්දීන් පිළිබද විමර්ශන වාර්තාව ලබන අප්‍රේල් මස අවසන් වන විට ලබාදෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එම සභාව පවසන්නේ මෙම දෙදින තුළ ඇතිවූ සිද්දීන් සම්බන්දයෙන් තමන්ට ආසන්න වශයෙන් පැමිණිලි 70ක් පමණ ලැබී ඇති බවයි.

නිවාස ගිනි තැබීම්,දේපළ සොරකම් කිරීම් හා වෙනත් හානි ඒ අතර වනවා.

මේ වාර්තාව සමග එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට සිදුකළ යුතු නිර්දේශ දැක්වීමටත් තමන් අපේක්ෂා කරන බව ශ්‍රී මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56