spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැද කොළඹ කාන්තාවෝ මහපාරේ කිරිබත් කයි

බඩු මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද දින මැද කොළඹ කාන්තාවන් උද්ඝෝෂණයක නිරත විය.

එහිදී කිරිබත් පිස ජනතාවට ලබා දෙමින් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට එම කාන්තාවෝ කටයුතු කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?