AFC Banner
Empty Ad
Empty Ad

මැදපෙළ නැංඟුරම, ඇන්ජිගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සිය 41 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීයි.

මැතිව්ස් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 67කට මුහුණ දෙමින්.

දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන සිටින අතර, ශ්‍රී ලංකා ඉනිමේ මේ දක්වා වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?