මැදපෙළ නැංඟුරම, ඇන්ජිගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සිය 41 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීයි.

මැතිව්ස් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 67කට මුහුණ දෙමින්.

දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන සිටින අතර, ශ්‍රී ලංකා ඉනිමේ මේ දක්වා වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40