මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක්

එළෙඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතයි.

.මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ වියදම් කළ හැකි උපරිම මුදල පිළිබඳව එහිදී තීරණය කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඊයේ (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

මෙම විශේෂ සාකච්ඡාව අද (15) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමඟ ද අද (15) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06