බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සපයන බවට සැකකරන බන්ධනාගාර නියාමකවරයෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙනත් සැකකරුවෙක් ඔස්සේ සිදු කරනු ලැබූ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකාර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඈති බවයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය ජවරමාට ආධාර අනුබාල දීමේ චෝදනාව මෑත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු 53 හැවිරිදි තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.













