මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති පොලිස් අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රදේශයේ පාසලකට අයුතු ලෙස ඇතුලුවීමේ චෝදනා මත මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?