මන්නාරම මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට ඇතුලු 17 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරනය වනවා.
මේ අනුව එම මාළු වෙළඳපොළ තාවකාලිකව අද (10) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මන්නාරම මාළුවෙළඳ පොළේ සිටි වෙළෙන්ඳෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝණා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම මාළු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරිමෙන් අනතුරුව එහිදී මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුටද පිටස්තර ප්රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුටද කොරෝණා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ සහ අද (10 ) දිනයන්හි මන්නාරම මාළු වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් ඇසුරුකරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකරමින් සිටි