Empty Ad
AFC Banner
Empty Ad

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම ගැන හර්ෂගෙන් චෝදනාවක් (වීඩියෝ)

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් ඉහළ නැංවීමේ දී, සියලු දෙනාගේම වැටුප් එක සාමූහික ගිවිසුමකින් වැඩි කිරීම වැරදි බව, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව නිගමනය කර ඇතැයි, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා අද (19) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?