මහින්ද සමඟ නැඟිටින පොහොට්ටුවේ ජනරැළි මාලාව අතර මඟ නවතී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා පැවැත්වීමට සැලසුම් කළ ජනරැළි මාලාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පෙන්වාදීමත් සමඟ මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතරකර ඇති බවයි වාර්තා වන්නේ.

කළුතරින් ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම ජනරැළි මාලාවේ අවසන් රැස්වීම පැවැත්වුණේ පසුගිය ඔක්තෝම්බර මස 30 වනදා ආණමඩුවේදීයි.

ඒ අනුව පළමුව පාක්ෂිකයන් ගැන බලා පක්ෂය සංවිධානය කිරීමෙන් අනතුරුව මෙම ජනරැළි මාලාව ඉදිරියට පත්වාගෙන යාම වඩා සුදුසු බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02