AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද කහඳගම රිමාන්ඩ්

කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය මස 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (03) අධිකරණයට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?