කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
පසුගිය මස 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (03) අධිකරණයට ඉදිරිපත් කළා.
