Fly high Get bonus Aviator Phone

මව ඝාතනය කර පළාගිය පුතා සොයා පොලිස් පරීක්ෂණ

තම මව ඝාතනය කර නිවසින් පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බංගම පාවුල වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක්.

අද පෙරවරුවේ සැකකාර පුත්‍රයා තම මවට මුගුරකින් හිසට පහර දී ඇති අතර ඉන් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඇය මියගොස් තිබෙනවා.

සැකකාර පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බව සඳහන්.

ඔහු අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවස වෙත පැමිණ සිටියදීයි මෙම ඝාතනය සිදු කර ඇත්තේ.

බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්වාසීන් එක්ව අකුරැස්ස රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි.

සැකකාර පුත්‍රයා මේ වන විට නිවසින් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
1
+1
24
+1
3
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?