AFC Banner
Empty Ad
Empty Ad

මම ජනාධිපති වූ විගස පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කොමිසමක් පත් කරනවා – සජිත් (වීඩියෝ)

තමා ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
12
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?