මන්නා පිහියක් රැගෙන පැමිණ ‘පන්දහසේ දීමනාව ඉල්ලූ’ කාන්තාව

රුපියල් පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට මන්නා පිහියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් අද (3දා) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මන්නා පිහියක් අතැතිව පැමිණ ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට තර්ජනය කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන අයට දීමනාව නොලැබෙන නිසා මෙලෙස නම ඇතුළත් කරන ලෙස ඇය තර්ජනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?