මන්ත්‍රී හිස්බුල්ලා අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.

ඒ, අල්ලස් කොමිසම විසින් ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුවයි.