මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තබා ගැනීමේ ස්ථානයක් වශයෙන් ගැසට් කෙරේ

කොළඹ 05 නාරාහෙන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයේ 07 වන මහලේ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

එම පනත යටතේ පැවරී ඇති බලතල අනුව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම ප්‍රකාශයට පත්කිරීම සිදුකර ඇති අතර ඒ 2026 සැප්තැම්බර් 17 දින සිට ක්‍රියාත්මක වන පරිදිය.

මේ අනුව ඒ සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 06 දින අංක 2509/11 යනුවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23