මදුරුවන් ඇතිකළ 1470 කට නීතිමය ක්‍රියාමාර්ග – සතියක් තුළ ස්ථාන 128,824ක් පරීක්ෂාවට

මැයි මස 19 වනදා සිට 24 දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක් කේන්ද්‍රකර ගනිමින් විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

මෙම මදුරු මර්ධන වැඩසටහනේ දී නිවාස 119,677ක්, පාසල් 257ක්, රජයේ ආයතන 789ක්, පෞද්ගලික ආයතන 5025ක්, ආගමින ස්ථාන 514ක් ඇතුළු පරිශ්‍රයක් 128,824ක් පරීක්ෂාවට ලක් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙහිදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන 31,145ක් හඳුනාගෙන ඇති අතර, මදුරු කීටයින් සහිත පරිශ්‍ර 6077ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව රතු නිවේදන නිකුත් කිරීම් 3916ක් සිදුකර ඇති අතර, පරිශ්‍ර 1470 කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06