මත්පෙති 2250 ක් සමඟ සැකකරුවකු අත්‌අඩංගුවට

රද්දොළුව නිවාස සංකීර්ණයේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර කොකේන්‌ මත්ද්‍රව්‍ය ග්‍රෑම්‌ 25 මිලිග්‍රෑම්‌ 400ක්‌ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන්‌ කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත්‌ වෙළඳසැල පිටුපස සගවා තිබියදී මන්පෙති 2250 ක්‌ සොයා ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 37 ක්‌ වන රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

සැකකරු අද (11) දින මීගමුව ගරු මහේස්ත්‍රාත්‌ අයිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන්‌ අනතුරුව (15)වන දින දක්වා රැඳවුම්‌ නියෝග ලබා ගෙන තිබේ.

පොලිස්‌ මන්ද්‍රච්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted