AFC Banner
AFC Banner
Empty Ad

මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ ගියේ මෙහෙමයි

මත්පැන් සඳහාවන සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළා.

ඒ, අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවනවා.

මෙම සුරාබදු සංශෝධනය යටතේ මත්පැන් මිලෙහි 06%ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇති.

මේ අතර අද (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව කාණ්ඩ හතරක් යටතේ දුම්වැටියක මිල රුපියල් 5.00ක් සහ 10.00ක් ලෙස ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

කැප්ටන් සහ ජෝන් ප්ලේයර් වර්ගයේ දුම්වැටියක් රුපියල් 5.00කින්, ඩන්හිල් සහ මිලි මීටර් 83 ප්‍රමාණයේ ගෝල්ඩ් ලිෆ් දුම්වැටියක් රුපියල් 10.00කින් වැඩිකර ඇති බව සඳහන්.

1 3
2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
15
+1
1
+1
6
+1
5
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?