ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ එම තනතුරෙන් ඉවත්ව තිබෙනවා.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32 වන සභාපතිවරයා වනවා.
2024 වසරේ ඔක්තෝම්බර් මස 04 වනදා ඔහු ජාතික තරුණ සේවා සභාවේ සභාපති තනතුරේ වැඩ භාරගත්තා.

?