spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් මිල ගණන් ඉහළට

මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසනවා.

මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මිල ගණන් සංශෝධනය කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

මිල සංශෝධනය අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 90කින්.

මිලිලීටර් 375 මත්පැන් බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබෙනවා.

මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල රුපියල් 20කින් මිල ඉහළ නංවා ඇති බවයි ඩිස්ටිලරීස් සමාගම ප්‍රකාශ කළේ.

එතනෝල්, හිස් මත්පැන් බෝතල්, මත්පැන් ලේබල, මූඩිය සහ නිෂ්පාදන කරන ලද මත්පැන් සහිත බෝතලයට වැට් බදු එකතු වීම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුවන බවයි එම සමාගම ප්‍රකාශ කළේ.

නව මිල ගණන් අනුව දැනට රුපියල් 3260කට අලෙවි කෙරෙන අතිවිශේෂ වර්ගයේ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් 3350ක් වනු ඇති.

මෙම වසර තුළ අවස්ථා දෙකක දී සුරාබදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් මත්පැන්වල මිල ඉහළ දැමීමට ද රජය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
13
+1
3
+1
6
+1
4
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.එස්.එම්.මරික්කාර් සහ හිටපු පා.ම.සුනිල් හදුන්නෙත්ති සහභාගීවන දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-26
01:04:20
Video thumbnail
පාර්ලිමේන්තුව උණුසුම් කළ දවසේ කතාව දේශබන්දු "පොලිස්පතිවරයෙක් එහෙම කනින් අල්ලලා එළියට දාන්න බෑ"
06:32
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19

?