මටත් මාස හයක දරුවෙක් ඉන්නවා..! ; නාමල් සංවේදී වෙයි

තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් පවසයි.

ඒ, ඔහු නිවෙසේ නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේපළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.

Screenshot 2021 03 15 මටත් මාස හයක දරුවෙක් ඉන්නවා නාමල් සංවේදී වෙයි News Sri Lanka Latest News Sri Lanka Breaking News Sr...

එමෙන්ම, මේ වනවිට කෙටි රාජ්‍ය සහ වෙළද සංචාර සඳහා විදෙස් ගත වන අයට ආපසු පැමිණීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බවද ඔහු සිහිපත් කර සිටියි.

Screenshot 2021 03 15 මටත් මාස හයක දරුවෙක් ඉන්නවා නාමල් සංවේදී වෙයි News Sri Lanka Latest News Sri Lanka Breaking News Sr...1

අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුගිය 10වැනිදා නිකුත්කර ඇති අතර ඒ අනුව කෙටි විදෙස් සංචාර වල රාජ්‍ය සහ වෙළඳ කටයුතු සඳහා නිරත වූවන්ට ලිහිල් නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත .